Thursday, July 7, 2016

අප අතරේ වැඩ වසනා 
අප අතරේ වැඩ වසනා - ජීවමාන යේසු 
අප තුළ පුදුමදේ කල - ජීවමාන යේසු 
අප ළගින් නිතර සිටින - ජීවමාන යේසු 
අප හට නිතර ජය දෙන - ජීවමාන යේසු 
අප යේසු ජීවමානයි //// 
හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි 
අපේ රජුන් 
හෝ... හෝ... හෝ... බලවත් බලවත් 
අපේ රජුන් 
අප කිතුණු සටන ජය ගන්නට 
මගේ යේසු ජීවමානයි 
අප අතරේ.... 
හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි 
දෙව් වචනේ 
හෝ... හෝ... හෝ... බලවත් බලවත් 
සමිදුන්ගේ ලේ 
අප කිතුණු සටන ජය ගන්නට 
මගේ යේසු ජීවමානයි 

No comments:

Post a Comment