Tuesday, June 23, 2015

කුරුසියේදී දිවි පිදුවා

  කුරුසියේදී දිවි පිදුවා

කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට//
මා ආදරෙයි යේසු////
දෑත් සිදුරු වුයේ මා නිසයි
දෙපා සිදුරු වුයේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////
සිරස සිදුරු වුයේ මා නිසයි
ඇලය සිදුරු වුයේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////