Monday, February 24, 2014

ohu apage mawumkaruya.



ඔහු අපගේ මැවුම්කරු ය.
ලෝකය මැව්..දෙවිදුන්ය
ඔහු මැවූ කන්දක..නිමකළ ගසමත
මැවිල්ල ඔහු ඇන ගැසුවේය.....//

කිලිටි නොවූ ඔහු ගසට යවන්නට
තීරණ කරනුය් සොරෙකුට සේ.
රත්නිල් වස්ත්‍ර ද කටුඔටුන්නද
සතුටු සිතින් ඇන්දේ...

ඔහු අපගේ.....

 අනුන්ගේ පාපය සුව ඇත්නන්හට
එනමුදු සිරුරට කසපහර 
නොබලයි රවලා.. දෑසම දුරලා 
අප උදෙසයි මැරුණේ 

ඔහු අපගේ...

මවුම්කරුන් හට කවටකමින් 
මැවිල්ල මෙතරම් නපුරු උනත්..
මරණේ මොහොතේ ඔවුන්ගේ පාපෙට.
සතුටින් කමාකලේ..

ඔහු අපගේ...//