Thursday, July 7, 2016

උත්තානාවූ යෙසුනි 
උත්තානාවූ යෙසුනි 
ඔබට පැසසුම් පුදන්නෙමි 
ජිවනේ අධිපති වූ 
ඔබට පැසසුම් පුදන්නෙමි 
හාලේලුයියා ..හොසන්නා..//// 
මරණින් ජය ලැබුවේ 
ඔබට පැසසුම් පුදන්නෙමි 
නිරයෙන් ජය ලැබුවේ 
ඔබට පැසසුම් පුදන්නෙමි 
හාලේලුයියා ..හොසන්නා..//// 

ආලේප කරන් සමිදුනි. 
ආලේප කරන් සමිදුනි ඔබව නමදින්නට 
ස්පර්ශ කරන් ශුදතුනි සේවය කරන්නට// 

ගඟක් වගේ ගලනා 
ශුදතුනි ඔබේ ප්‍රේමය// 
මා වෙතටම අද ගලන්න සලසන්න// 

ආලේප කරන් සමිදුනි..... 

ගින්නක් සේ දැවෙනා 
ශුදතුනි ඔබේ බලය// 
මා වෙතටම අද දවෙන්න සලසන්න// 

ආලේප කරන් සමිදුනි.... 
අහස්තලය දෙවිදුගේ 

අහස්තලය දෙවිදුගේ  මහිමය පවසයි 
ගුවන්තලය ද්විදුගේ ඤාණය දක්වයි 
ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම 
සමිදුට කීකරු වේ 
ලොව කෙලවර තෙක් වෙනස් නොවී සැම  
දෙවිදුට මහිමය දේ // 

මහිමය වේවා......////// 


අමතක කරන්නේ නෑ. 
අමතක කරන්නේ නෑ 
මට අමතක වෙන්නේ නෑ 
ඔබ කල සෑම දේ 
අමතක වෙන්නේ නෑ 
දෙවිදේ ඔබ බලවත් 
ඔබ යහපත් ඔබ සෑහේ// 
මා මිදු එකම දෙවිදුන් 
ඔබ වේ යේසුණි// 
ඔබ හැර නැත අන් සරණක් 
සැනසීමට සැමදා// 
දෙවිදේ ඔබ බලවත්...... 
ඔබ වේ මාගේ දෙවිදුන් 
සැමදා ජිවිතේ// 
ඔබහට තුති කර ගයමි මෙමා 
සතුටු සිතින් සැමදා// 
දෙවිදේ ඔබ බලවත්......