Thursday, July 7, 2016

අමතක කරන්නේ නෑ. 
අමතක කරන්නේ නෑ 
මට අමතක වෙන්නේ නෑ 
ඔබ කල සෑම දේ 
අමතක වෙන්නේ නෑ 
දෙවිදේ ඔබ බලවත් 
ඔබ යහපත් ඔබ සෑහේ// 
මා මිදු එකම දෙවිදුන් 
ඔබ වේ යේසුණි// 
ඔබ හැර නැත අන් සරණක් 
සැනසීමට සැමදා// 
දෙවිදේ ඔබ බලවත්...... 
ඔබ වේ මාගේ දෙවිදුන් 
සැමදා ජිවිතේ// 
ඔබහට තුති කර ගයමි මෙමා 
සතුටු සිතින් සැමදා// 
දෙවිදේ ඔබ බලවත්...... 


No comments:

Post a Comment