Thursday, July 7, 2016

ආලේප කරන් සමිදුනි. 
ආලේප කරන් සමිදුනි ඔබව නමදින්නට 
ස්පර්ශ කරන් ශුදතුනි සේවය කරන්නට// 

ගඟක් වගේ ගලනා 
ශුදතුනි ඔබේ ප්‍රේමය// 
මා වෙතටම අද ගලන්න සලසන්න// 

ආලේප කරන් සමිදුනි..... 

ගින්නක් සේ දැවෙනා 
ශුදතුනි ඔබේ බලය// 
මා වෙතටම අද දවෙන්න සලසන්න// 

ආලේප කරන් සමිදුනි.... 

No comments:

Post a Comment