Thursday, July 7, 2016

ඒ ලේ ගැලුවේ මා නිසයි 
ඒ කය බිඳුනේ මා නිසයි 
දෙව් පුත් මරුනේ මා නිසයි 
අද මා මිදුනේ ජේසුස් නිසයි 

කුරුසයේ නැගුනා-දෙව් පුත් මැරුණා 
යාගය පිදුනා 
පිළිගන්නේ නම් සදා 
ලබනෙම් ජිවය සදා // 

ඒ තුන් වෙනිදා පර්වත බිඳුනා 
මරණෙන් නැගුනා 
අදහන්නේ නම් මෙමා 
ලබනෙම් ජිවය සදා // 

No comments:

Post a Comment