කුරුසියේදී දිවි පිදුවා
කුරුසියේදී දිවි පිදුවා
මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා
මුදවන්නට//
මා ආදරෙයි යේසු////
දෑත් සිදුරු වුයේ මා
නිසයි
දෙපා සිදුරු වුයේ මා
නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////
සිරස සිදුරු වුයේ මා
නිසයි
ඇලය සිදුරු වුයේ මා
නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////