Sunday, April 7, 2013

ඔබ පාමුල සිටින්නේ අන්දෙයට වඩා.



ඔබ පාමුල සිටින්නේ අන්දෙයට වඩා
ඔබ අබියස ප්‍රේමය ප්‍රිය කරන නිසා  //

දෙව් අබියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
ගරු බිය ඇති මිනිසුන්, දැන් නමදින්නේ
දෙව් අබියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
මගේ හදවත සාමයෙන්, උතුරා යන්නේ


ඔබ පාමුල සිටින්නේ අන්දෙයට වඩා
ඔබ අබියස ප්‍රේමය ප්‍රිය කරන නිසා


ඔබ පාමුල සිටින්නේ අන්දෙයට වඩා
ඔබ අබියස ප්‍රේමය ප්‍රිය කරන නිසා  //

දෙව් අබියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
ගරු බිය ඇති මිනිසුන්, දැන් නමදින්නේ
දෙව් අබියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
මගේ හදවත සාමයෙන්, උතුරා යන්නේ


ඔබ පාමුල සිටින්නේ අන්දෙයට වඩා
ඔබ අබියස ප්‍රේමය ප්‍රිය කරන නිසා  //


No comments:

Post a Comment